
පහුගිය කාලයේ දිගින් දිගටම කට්ටිය මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි පහුගිය අවුරුදු වල වගේම මෙවරත් උසස් පෙළ සමතුන්ට උපාධියක් හැදෑරීම සඳහා රජය විසින් ලබාදෙන පොළී රහිත ශිෂ්‍ය ණය ලබාදෙනවාද යන්න. කොරෝනා නිසා සියලුදෙනාම අපහසු කාලයක් ගත කරන නිසයි බොහෝ දෙනෙකුට ඒ ගැටළුව ඇතිවී තිබුණේ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් මම අදාළ පාර්ශවයන්ගෙන් විමසීමක් කළා. මේ ඔබේ ඒ ගැටළුවට පිළිතුරයි. මෙම පොළී රහිත ණය පිළිබඳ සියලුම තොරතරු ඇතුළත්ව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක තුමිය සහ සහකාර අධ්‍යක්ෂක තුමිය සමග සිදුකළ වීඩියෝව පහත link එකෙන් නැරඹිය හැක.
#InterestFree #StudentLoans #MinistryofEducation
Interest Free Student Loan Scheme | උපාධියක් කරන්න රජයෙන් පොළී රහිත ණය | Ministry of Education
Let’s Connect:
Follow me on Instagram: https://www.instagram.com/mudithekanayake/
Follow me on Twitter: https://twitter.com/MudithEkanayake
Find me on Facebook: https://www.facebook.com/mudithOfficial
Email me: [email protected]
Thank you aiye
You are welcome malli! 🔥
thank u very much
You are welcome nangi! 🔥
Thanks අයියේ… 🙏❤️
You are welcome malli! 🔥❤️
Aiye 2020 exam krpu ayt thm gazzet krl n ned?
Thaama naa malli. Director kiwwe nm December wage wenawa kiyla.
@Mudith Ekanayake KIU eke register wenn awill thiyenwne loan ekt..kattiya kiynw loan ek denn klim register wenn one kiyl..KIU eke website eke thiyenw poddk blnnkoo aiye
@Chamal Jeewantha mama hithanne eka egollange wenama marketing campaign ekak. Egolloma kiyanawa ethana “KIU was the most preferred campus among the students who applied for the interest free student loan scheme in previous intakes” kiyalath. Selection process eka ynne ministry eka through. Institute eka through newei thaamath mama dnna widiyta. Habai monawahari doubts thiyenawa nm hodama de call ekak daala clear karaganna eka. Mta hithenawa eka kokatath hodai kiyala.
@Mudith Ekanayake Thanks aiye help ekt..mn call ekk dilm blnnm
@Chamal Jeewantha Hari malli! 🔥💪💪
කීදෙනෙක්ට දෙනවද ?
නියමිත ගාණක් නෑ. ඇපල්යි කරන ප්‍රමාණය අනුව සහ උසස් අධ්‍යාපන ආයතන වලින් වෙන් කරන් ඉඩ අනුව ඒක වෙනස් වෙනවා අවුරුද්දෙන් අවුරුද්ද. ඒත් ලොකු ප්‍රමාණයකට හම්බෙනවා. අවුරුද්දෙන් අවුරුද්ද ඒ ප්‍රමාණයත් වැඩිකරනවා.
@Mudith Ekanayake aiya මට ඩිග්රි එකක් කරන්න ඕනි ඔයා හොද video දාන්නකෝ a/l pas art කරපු අයට හොද degri akak gana
@Premudika Rathnayaka මම ඉස්සරහට ඒ ගැනත් අරගෙන එන්න බලන්නම්. කැමැත්තක් තියෙනවා නම් IT පැත්තෙ ඩිග්රි එකක් කරන්න පුලුවන්. මෙන්න මේ තියෙන්නෙ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දෙන ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයට ඇතුළත් වෙන පාඨමාලාවන් අඩංගු ගයිඩ් බුක් එක. මේක රජයේ විශ්ව විද්‍යාලය වලට ඇතුළත් වෙනකොට තියෙනවා වගේම තමයි හදලා තියෙන්නෙ. ආර්ට් කරපු ශිෂ්‍යයෙකුට කරන්න පුලුවන් පාඨමාලාවන් මේකෙ තියෙනවා. ගිහින් බලන්න. https://studentloans.mohe.gov.lk/loan_application/index.php/login/guide_book
අයියෙ දැන් තියෙන තත්වෙත් එක්ක මේ ලෝන් එක දෙයිද.අනේ අයියෙ පොඩ්ඩක් ඒක ගැන කියන්නකො. ❤️😥
@lahiru nirosh na mn sathiyata kalin awwahamath kiwe dec dannwa kyla
@J-SINGHE e kynne eetpsse exam krn ayata denne ndd meka
@Mahelee Susanya
2021 lyana katiyata next year eke denne🤘
@lahiru nirosh December wala gazette krama me parath laon eka denwa.sliit ekata ehema denma idanma lamaiwa regester kara gnnwane. E kiynne aniwarenma loan ek dei
මේ ලෝන් එක ගැන තමයි ශුවර් කරන් හිටියෙ දැන් ඒක දෙන් නෑ කියල ගොඩක් අය කියනව.අයියෙ පොඩ්ඩක් ඒක ගැන හරි විස්තරයක් කියන්නකො. ඒක දෙනකන් බලන් ඉන්න එක බොරු වැඩක් වෙයිද අයියෙ.පොඩ්ඩක ඒක ගැන විස්තරයක් කියන්නකො ❤️
@Mudith Ekanayake ane ow aiye aayemat ahala vistarayak kiyla vdeo ekk daanawd kaatath dana gnn puluwn ethakota
@lahiru nirosh හරි මල්ලි. 💪
@Mudith Ekanayake aiye puluwannam aniwaren ahala kiyannko pin sidda wenawa
@lahiru nirosh මල්ලි මම දවස් දෙක තුනකට කලින් ශිෂ්‍ය ණය සම්බන්ධ අලුත් වීඩියෝ එක දැම්මා. අලුත් විස්තරත් එක්ක. තවම බැලුවෙ නැත්තං මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්.
https://youtu.be/su8raBfsYl8
@Nethmi Pathirana මම දවස් දෙක තුනකට කලින් ශිෂ්‍ය ණය සම්බන්ධ අලුත් වීඩියෝ එක දැම්මා නංගි. අලුත් විස්තරත් එක්ක. තවම බැලුවෙ නැත්තං මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්.
https://youtu.be/su8raBfsYl8
Ayye NSBM ekata yanna Z score balanawada 🥺
මේ ශිෂ්‍ය ණය වැඩසටහන හරහා යන්න නම් z එක අනුව තමයි තේරීම් කටයුතු කරන්නෙ. කට් ඕෆ් මාක්ස් කියලා නෑ. ඇපලයි කරලා තියෙන ප්‍රමාණය අනුව තමයි තීරණය වෙන්නෙ.
@Mudith Ekanayake thanks ayye😊
@Shenara Silva You are welcome nangi! 🔥
Thanks aiyee. loan ekata apply karala eka labila degree eka patan gann kochchara kaalayak yanawada?
සාමාන්‍යයෙන් ගිය පාර වුණේ දෙසැම්බර් ඇප්ලිකේශන් කෝල් කළා. ඩෙඩ්ලයින් තිබ්බෙ ජනවාරි 31. ඊට පස්සෙ සිලෙක්ෂන්ස් පෙබරවාරි වල වගේ තිබුණා. ඔක්කොම ඩිග්‍රීස් අප්‍රේල් වෙනකොට පටන් ගන්නවා කියලා තමයි කිව්වේ. ඒත් කොවිඩ් නිසා එක එක institute පටන් ගන්න කාලවල් ටිකක් එහෙමෙහෙ වෙන්න ඇති. එහෙම නැත්තං ඒ විදියට් තමයි වෙන්නෙ.
@Mudith Ekanayake thank you 💛💛
Me loan akatah apa karayo athsan karanna ona da?
ඒ ගැන නම් මම හරියටම දන්නෙ නෑ. බෑන්ක් එක පැත්තෙන් documentation කොහොමද වෙන්නෙ කියලා. මම කලින් දාපු වීඩියො එකේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඩිරෙක්ටර් කියනවා විස්තර දැනගන්න ෆෝන් නම්බර් එකක්. ඒකට කෝල් එකක් දාලා හරියටම දැනගන්න පුලුවන්.
භාරකරුවෙක් සහ තවත් ඥාති කෙනෙක් අැප කරුවො විදියට අත්සන් කරන්න ඕනි
හැම අවුරුද්දකම december වල loan එක දෙනවද?
ඔව් මේ වෙනකන් එහෙම තමයි වුණේ. මීට ටික කාලෙකට කලින් අහලා බලනකොටත් මේ අවුරුද්දෙත් දෙසැම්බර් වල දෙනවා කියලා තමයි කිව්වෙ.
දවස් දෙක තුනකට කලින් ශිෂ්‍ය ණය සම්බන්ධ අලුත් වීඩියෝ එක දැම්මා. අලුත් විස්තරත් එක්ක. තවම බැලුවෙ නැත්තං මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්.
https://youtu.be/su8raBfsYl8
2021 denawada ayye ? Ane please kiynawd ayye.
@k. liyanage දෙනවා මල්ලි හැම අවුරුද්දෙම.
Me para nedooo…. 2020 liyapu ayata
@Mudith Ekanayake ඔයා අයියෙ මේ කරන් යන වැඩේ ගොඩාක් වටිනවා … සමහර අය කාටහරි හරියනවට අකමැතිනෙ…. නියමයි අයියේ ඔන්න අපිත් සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන්නෙ…. සුබ පතනවා අයියට….
@සනූ අධිකරි නංගි මම දවස් දෙක තුනකට කලින් ශිෂ්‍ය ණය සම්බන්ධ අලුත් වීඩියෝ එක දැම්මා. අලුත් විස්තරත් එක්ක. තවම බැලුවෙ නැත්තං මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්.
https://youtu.be/su8raBfsYl8
@Mudith Ekanayake වීඩියෝ එක මරු අයියෙ… තැන්කූ….
@සනූ අධිකරි Thank you nangi! 🔥
Maru aiye thank youu…
You are welcome nangi/malli! 🔥
Gide book labaganne keseda
Menna me link eken ganna puluwan.
https://studentloans.mohe.gov.lk/loan_application/index.php/login/guide_book
Ayye man contact karata reply naha ayye.ayye thamath loan eka dena ekata prashnayak wela naha needa ayye
මට කලින් කියපු විදියට නම් නෑ මල්ලි.
මල්ලි මම දවස් දෙක තුනකට කලින් ශිෂ්‍ය ණය සම්බන්ධ අලුත් වීඩියෝ එක දැම්මා. අලුත් විස්තරත් එක්ක. තවම බැලුවෙ නැත්තං මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්.
https://youtu.be/su8raBfsYl8
Ayye poddak call ekakin ahala comment ekak dannako ayye.ethakota sure karaganna puluwanne ayye
මම අහලා කමියුනිටි පෝස්ට් එකක් හරි ශෝට් වීඩියෝ එකක් හරි දාන්නම් මල්ලි.
@Mudith Ekanayake godak thanks ayye
@Lahiru Yohan No worries malli!
Ayye me para dewi needa? Nttn oka bln idiala wdk nathi wei d?
මල්ලි මම දවස් දෙකකට කලින් අලුත් වීඩියෝ එකක් දැම්ම අලුත් විස්තර එක්ක. මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්.
https://youtu.be/su8raBfsYl8
Bro ❤️
😍❤️❤️🔥🔥
මෙ පාරත් දෙනවද අය් යෙ .පුලුවන් නන් ආයෙ විඩියො එකක් කරන්න
වීඩියෝ එකක් දැම්මා මල්ලි. මේ ලින්ක් එකෙන් බලන්න.
https://youtu.be/su8raBfsYl8
ආයෙ ලබන මාසෙත් ඩිරෙක්ටර් එක්කම අලුත් වීඩියෝ එකක් ගේනවා. 🔥
api wena rataka university ekakat ynw nm me loan ek gnn puluwanda
මේක ලංකාවෙ ආයතනයකින් ඉගෙන ගන්න තමයි දෙන්නෙ. වෙන රටකට ගිහින් ඉගෙන ගන්න බැංකු වලින් සමහරවිට ලෝන් එකක් ගන්න පුලුවන් වෙයි.
විදේශ අධ්‍යාපනය හදාරන්න හිතන් ඉන්න අයට ගන්න පුලුවන් loans නැද්ද ? thank you
විදේශ අධ්‍යාපනයට මම හිතන්නෙ බැංකු හරහා සමහර ලෝන් වලට ඇප්ලයි කරන්න පුලුවන්. ඒක බැංකු වලින් පොඩ්ඩක් අහලා බලන්න වෙනවා කොහොමද ඇප්ලයි කරන්න පුලුවන් කියලා.
අයියෙ මගෙ Z – Score ලකුණු 0.5500 මාව මේකට Select වෙයිද ?
Mallige stream eka mokakda? Z eka 0.55k kiyanne hoda result ekak kiyla mn hithanawa. Enisa mn hithanawa aulk wenne nathiwei kiyala. Institute eken dena seat gaana saha eka course ekakata apply karana pramanaya anuwa thamai e course ekata select wena pramanaya decide wenne. E nisa kalin hariyatama sure karalama kiyanna baa. Eth mama hithanawa aulk wenne nathiwei kiyala. Mokada puluwan tharam ayawa select karaganna thamai egollo try karanne. Kohomahari course ekak denna. E wagema director kiwwa me aurudde egolloth ekka sambnda welaa inna institute gaanath wadiy institute okkogenma offer karana seats gaanath kalinta wadaa wadiy kiyala. Anith wadagathma de thamai oyalata apply karanakota preferences godak daanna puluwan. Oyage kamaththe anupiliwelata. Udaharanayakata Computer science apply karanawa nam computer science degree eka dena institute godak thiyenawane. E nisa apply karanakota preferences okkoma danna oya kamathi courses saha institutes hama ekakma. Ethakota eyala try karanawa kohomahari ekakata select karaganna. E nisa chances thiyenawa godak. Eth ona deyakata sudanam welaa inna. Mama wish karanawa. Good Luck! 🍀🔥
Thank you අයියෙ ♥️ ගොඩක් Thanks
@Shan Jayananda You are welcome malli! 🔥🔥❤️
Aiye man al kare engineering technology .results eka ccs.z score eka 0.6373 d rank 83.mt me loan eken sliit it degree ekt ynn puluwn weid?loan ek hamba weid?plz aiye mge z ekt loan ek lebeid kyl kynnko
Engineering technology kiyanne aluthma stream ekak nisa mta hariyatama eke z eka yanne kohomada government campus ekakata yanawanam mona wage cutoff ekakinda yanne kiyanna harima idea ekak naa. Eth Z eka 0.63k kiyanne hoda result ekak hoda z ekak kiyla mn hithanawa. Enisa mn hithanawa aulk wenne nathiwei kiyala. Institute eken dena seat gaana saha eka course ekakata apply karana pramanaya anuwa thamai e course ekata select wena pramanaya decide wenne. E nisa kalin hariyatama sure karalama kiyanna baa. Eth mama hithanawa aulk wenne nathiwei kiyala. Mokada puluwan tharam ayawa select karaganna thamai egollo try karanne. Kohomahari course ekak denna. E wagema director kiwwa me aurudde egolloth ekka sambnda welaa inna institute gaanath wadiy institute okkogenma offer karana seats gaanath kalinta wadaa wadiy kiyala. Anith wadagathma de thamai oyalata apply karanakota preferences godak daanna puluwan. Oyage kamaththe anupiliwelata. Ethakota eyala try karanawa kohomahari ekakata select karaganna. E nisa chances thiyenawa godak. Eth ona deyakata sudanam welaa inna. Mama wish karanawa. Good Luck! 🍀🔥
@Mudith Ekanayake thank you aiya.
@Dinushika Lakmali You are welcome nangi! 🔥
I did A/L in 2019,
I enrolled this year for degree at the Open University. But it’s very hard for me to do it, because it’s part time. So can I apply for this student loan?
if you knw, I expect a gd answer from you.
Anyone who did A/Ls in 2018, 2019 or 2020 can apply for this program. Is your open university course a paid one? If so you will not have any issues applying for the loan program.
@Mudith Ekanayake yh, Its a paid course,
So, won’t i hve problem then?
@Sudesh Lakshan As I think you shouldn’t have an issue. However I can ask it from the Director directly when I do the next video with her. Although I know about the student loan program, since I’m not officially connected to this program I can be wrong. I will be doing a new video with the director when the applications open.
මේ ලොන් එකට ඇප්ලයි කරන හැමොටම දෙනවද අයියේ
හැමෝටම කියන්නෙ මල්ලි කොලිෆිකේෂන් අනුව සහ ඇප්ලයි කරන කෝස් එකේ සීට්ස් ගාන අනුව වැඩි පිරිසකට හම්බෙනවා. හැමෝටම කියලා කියන්න බෑ. ඉල්ලුම වැඩි කෝස් එකකට ඇප්ලයි කරනවනම් ලොකු පිරිසක් ඉන්න නිසා සීට් ගාන අනුව වැඩි සුදුසුකම් තියෙන කොටසට තමයි ලැබෙන්නෙ. ඒ වගේම තව කෝස් එකක් තියෙන්න පුලුවන් සීට් 100ක් තියෙන එකකට ඇප්ල්යි කරලා තියෙන්නෙ 50යි. එතකොට ඒ 50 මූලික සුදුසුකම් සපුරලා නම් තියෙන්නෙ හැමෝටම ලැබෙනවා. කොහොම්වුණත් යන්න කැමති කෝසස් අනුපිළිවෙලට කෝසස් ගොඩකට ඇප්ලයි කරන්න පුලුවන් ඇප්ලිකේශන් එක දානකොට. ඒ නිසා ලොකු චාන්ස් එකක් තියෙනවා ලැබෙන්න.
Man commerce kale
Z eka 0.74
Select weida?
මම අනිත් කමෙන්ට් එකට රිප්ලයි කළා මල්ලි.
ඇප්ලිකේෂන් ඒක දලද
Open කරලා තියෙන්නෙ.
Aiye ඇප්ලයි කරාට passe eyala apita coll karanawada therila thibboth
එයාලා email මාර්ගයෙන් දැනුම් දෙනවා.
@Mudith Ekanayake thank you aiya